Anu Kanu

Anu Kanu Instagram – අවශ්‍ය තැනදී දැනෙන, නොවෙනස්වන ආදරය
සහෝදර බැදීම..
ජීවිතේ වැඩියෙන්ම තරහා වුනු… ♥️🙈
වැඩ්යෙන්ම යාලුවුන, ආදරණීයතම බැදීම
සහෝදර බැදීම…
ගෙදරදී මරාගත්ත, පිටදී බලාගත්ත
ලොව ශක්තිමත්ම බැදීම
සහෝදර බැදීම……
හිටිගමන් එපා වෙන, කතා නොකලොත් හිතරිදෙන
ජීවත්ව සිටිනතුරු පවතින එකම බැදීම
සහෝදර බැදීම……
ආදරේයැයි නොකියා, ආදරය පමනක්ම දෙන
සදාතනික බැදීම
සහෝදර බැදීම……

ඔබට සුභම සුබ විවාහ දිවියකට සුභ පැතුම් අක්කි & අයියා 🥰♥️💐ආදරෙයි ගොඩාක් 🥳

HMUA – @surangakash
Wearing (Female)- @sharlikashamali
Wearing(Male) – @kulagedara_
Photography- @prasanna_iroshan
Heels – @footlooker__srilanka

#anukanu #anushkikanuski #aktwinss #wedding #weddingday #sisters #sisterbond #love #family #everyonefollowersviewers #foryoupageシforyou #viralpage2024 #LikeFollowShare @followers | Posted on 03/Nov/2024 10:06:18

Anu Kanu
Anu Kanu

Check out the latest gallery of Anu Kanu