Shalani Tharaka Instagram – “හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප…
හමුවේ දිනෙක ..ඔබ හා මා හා එතැන…
ලොවකි ඇත්තේ කදිම ..
තරු ලෝකයෙනුත් එපිට…
දෙවිඳුන් වසනා ඒ තැන..
සදලා නිවසක් කදිම..
හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප…
හමුවේ දිනෙක ..ඔබ හා මා හා එතැන…”
Thank you so much for everything Ammamme, we are forever greatfull to have you in our lives. Saying goodbye to my guarding Angel is not easy .
But we all want you to be happy , and relieved.
Rest easy my Angel 🕊️💔🌈 | Posted on 22/Dec/2024 20:39:57



