Anu Kanu

Anu Kanu Instagram – MANASVITHA 2🙏🏻❤️
පුෂ්පාංජලී🌸🤲🏻

තෙවන වසර විද්‍යාර්ථියකු වශයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ මා නර්තනය දැක්වූ සාමූහික නර්තනාංගය… ” ඉන්දියානු හා ආසියානු නර්තන අධ්‍යනාංශයහි සියළු සහෘදයන්ට බෙහෙවින්ම ස්තූතියි!!!❤️ එවගේම මාගේ සියලුම ගුරු දෙගුරුන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි!❤️🙏 | Posted on 30/Jan/2025 20:24:55

Anu Kanu

Check out the latest gallery of Anu Kanu