Anu Kanu Instagram – Father (ෆාදර්)….🙏🌟🤩
මගේ පළමු සිනමා නිර්මාණය Father(ෆාදර්) අද සිට සියළුම සිනමාහල්වලට…
මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීම් කේන්ද්‍රකරගත්ත Gangster Crime thriller ශානරයේ film එකක්,මෙවැනි අති දක්ෂ ප්‍රවීණ කලාකරැවන් රැසක් සමග මගේ පළමු සිනමා නිර්මාණයට පා තැබීමට ලැබීම මම ජීවිතයේ ලබපු ලොකු අත්දැකීමක් වගේම ආශිර්වාදයක් වුණා…🙏
මෙම සත්‍ය කතාවක රූපමය දිගහැරුම නරඹන්න ඔබ සැමට ආරාධනා…
✔ ෆාදර් – විනිශ්චය අවි – නිශ්චිතය
දැන් තිරගත වේ…
#artist #art #srilanka #Ape_Cinamawa #cinema #films #apecinema #anushkikanushki #anukanu #firstfilm | Posted on 10/Jan/2026 00:15:17



