Anu Kanu Instagram – පලසක් විලස යන මග මල් ඇතිරේවා…🌻 පහන් විලක් සේ නෙතු දැල් වේවා…🪔🌷 වසන්තයක් සේ දිවි සරු වේවා…⛅🌸
අරුතක් ගෙනෙන, සාමය, සතුට පිරි නව වසරක් වේවා…!!!🙏🌼 ✨2026✨ | Posted on 02/Jan/2026 12:22:42