Shalani Tharaka Instagram – “Asandimitha” first teaser trailer 🤎
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දේ අපෙන් ඔයාලට පුංචිතෑග්ගක්. මගේ කුලුදුල් තිරපිටපත “අසංධිමිත” ලගදීම ඔයාලට බලන්න පුලුවන්. පුංචිතිරයේ ඔයාලා ආදරය කරන කලාතරු රැසකගේ එකතුවකින් සියලුම කොටස් රූගත කරඅවසන් කල නිර්මාණාත්මක ටෙලිදිගහැරුම.
වෙනස් කෝණයකින් ලෝකය දැකපු “ වීදුරුතිර “ වලට පසු තවත් කෝණයකින් ලෝකය දකින සංයමයක් නැති මිනිසුන්ගේ ජීවිතවල රතුඑලිය
“ අසංධිමිත”
අධ්‍යක්ෂණය – ශාන් ජයරත්න
නිෂ්පාදනය – නීතිඥ පූර්ණිමා රණවක
තිර රචනය – ශලනි තාරකා
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – චානක සංජීව
විධායක නිෂ්පාදනය – විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක
නිෂ්පාදන කළමනාකරණය – ඩිලාන් රොෂාන්
සහය අධ්‍යක්ෂණය – ළහිරු යාපහුව
කලා අධ්‍යක්ෂණය – ප්‍රසන්න කුමාරගේ
අංග රචනය – ඉෂංක තරිඳු (සංජු)
සංගීත නිර්මාණය – ශාන් ජයරත්න
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – ගිෂාන් ප්‍රභාත් තෙන්නකෝන්
ඩ්‍රෝන ක්‍රියාකරවීම – තීක්ෂණ තිෂාර
දෙවන සහය අධ්‍යක්ෂණය – සමීර ජනහිතගම
ඇඳුම් නිර්මාණය – නාලක සිරිවර්ධන
දෙවන කැමරාකරණය – ඉන්දික බාලසූරිය
ශබ්ද පටිගත කිරීම – දිමුතු සුරංග
කැමරා සහය – අකලංක හේරත්
ආලෝකකරණ සහය – තරිඳු තරංග චන්ද්‍රසිරි
පටිගත කිරීමේ සහය – වරුණ එදිරිවීර
තාක්ෂණික ශිල්පී – සුරංග ලියනගේ
තාක්ෂණික උපකරණ – ලගීනා මීඩියා
සංස්කරණ සහය – නදීර අයේෂාන්
අංගරචනා සහය – තරුෂ ගවේෂ්
කලා අධ්‍යක්ෂණ සහය – චතුෂ්ක සිරිවර්ධන
නිෂ්පාදන සහය – ධම්මික විතානගේ
ප්‍රවාහන පහසුකම් – දුලා ටුවර්ස්
Cast
ගයාන් වික්‍රමතිලක
ශලනි තාරකා
තත්සරණි පියුමිකා
අභිශේක් ප්‍රමුදිත
සනුලියා දන්දෙනිය
නෙතලි නානායක්කාර
ජනක් ප්‍රේමලාල්
මොරින් චාරුනී
සුරාජ් මාපා
උපතිස්ස බාලසූරිය
නයනා හෙට්ටිආරච්චි
සුදර්ශනී ගැලනිගම
ජයනාත් බණ්ඩාර
තුෂිනි ෆනෑන්ඩෝ
දනංජි තාරුකා
කාවිංග පෙරේරා
අනුරාධා එදිරිසිංහ
හර්ෂණ බෙත්මගේ
ගයාන් ගුණවර්ධන
චතුරංග කොඩිතුවක්කු
ශිරෝෂි රොමේෂිකා
අශිකා මතසිංහ
ලක්ෂාන් වත්තුහේවා
සංජය මුරමුදලි
ලෝචනා ඉසුරින්දි
ගගනි තමාෂා
කවිඳු මදුෂාන්
මනීෂා කන්දෙකුඹුර
හංසි ගමගේ
සිසිර ගීකියනගේ
#asandhimitha #2026 #comingsoon | Posted on 01/Jan/2026 00:00:00



